XYZ

 පර්නාවෝ කෝත්‍රීම් නමැති පරංගි ජාතිකයෙක්‌ රාජ සභාව වෙත යෑවූ බවද සඳහන්ය. එම පරංගි නියෝජිතයා කෝට්‌ටේ රාජ සභාව වෙත කැඳවාගෙන ගිය ආකාරය සිහිවන්න, "පරංගියා කෝට්‌ටේ ගියා වගේ" යන කියමන පටබැඳුණු අතර ඔහු එහි කැඳවා ගෙන ගොස්‌ ඇත්තේ වක්‌ වූ මාර්ග ඔස්‌සේ යමින් දින තුනක කාලයක්‌ පසු කරමින් කොළඹ හා කෝට්‌ටේද එකිනෙකට සමීපයෙන් පිහිටා නොමැති වග පරංගින්ට ඒත්තු ගැන්වීම සඳහා මේ උපක්‍රමය යොදාගෙන ඇත.

No comments:

Post a Comment